ශ්රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලයේ 65 වන වාර්ෂික මහා සමුළුව සෞඛ්ය නියෝජ්ය අමාත්යවරයාගේ ප්රධානත්වයෙන්……
ශ්රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලයේ 65 වන වාර්ෂික මහා සභා සැසිවාරය සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (03) පස්වරුවේ කොළඹ දී පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ අමාත්යවරයා…. ශ්රී…
6 වන පාකිස්ථාන – ශ්රී ලංකා ආරක්ෂක සංවාදය ඊයේ ( 3) සවස සාර්ථකව අවසන් කරයි..
ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා වන සාමූහික කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් 6 වන පාකිස්ථාන – ශ්රී ලංකා ආරක්ෂක සංවාදය ඊයේ (03) ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ, ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි නාවික…
ශ්රී ලංකා රේගුව ආදායම් ඉලක්ක ඉක්මවයි….
ශ්රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මේ වසරේ මුල් මාස 6 තුළ රුපියල් බිලියන 1373.7 ක ආදායමක් උපයා ගැනීමට සමත්ව ඇත. මෙය වසරේ මුල් මාස 6 සඳහා රේගුවේ අපේක්ෂිත ආදායම් ඉලක්කය රුපියල්…
ගොවි විරෝධය හේතුවෙන් A9 මාර්ගය වසා දැමිමට පියවර…
වී අස්වනු සඳහා සාධාරණ මිලක් ලබා දෙන ලෙස හා වී තොග සම්බන්ධව පවතින ගැටලුවට විසඳුම් ලබා දෙන ලෙසත් ඉල්ලා මෙම විරෝධතාව පැවැත්වේ. මෙහිදී ගොවීන් විරෝධදතා දක්වමින් ඉල්ලා සිටිනුයේ වී සඳහා…
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුව…
හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අද අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත.. ඒ පිළිබඳ නිවෙදනය පහත දැක්වේ….
රඛිත සහ චරිත් අද යළි අධිකරණයට …..
හිටපු අධිකරණ අමාත්ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක ලෙස කටයුතු කළ චරිත් අබේසිංහ හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්යක්ෂවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ…
SDIG වරුණ ජයසුන්දර පැය හතරක ප්රකාශයකින් පසුව CID යෙන් පිටව යයි
ප්රකාශයක් ලබාදීම සඳහා අද (02) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත කැඳවා තිබූ නැගෙනහිර පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති (SDIG) වරුණ ජයසුන්දර මහතා ප්රකාශයක් ලබාදීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව…
අර්චුනාට එරෙහි පෙත්සම විභාගයට…..
යාපනය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්චුනා මහතාගේ මන්ත්රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් විභාගය සඳහා අගෝස්තු මස 31 වනදා කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කර…
ගොවියා රජකරවනවා කියා බලයට පැමිණි වත්මන් රජය අද ගොවියා විනාශ මුඛයට ඇද දමා තිබෙනවා – විපක්ෂ නායක සජිත් ප්රේමදාස
රටට බත සපයන ගොවි ජනතාවට වත්මන් රජය දිගින් දිගටම පහර පිට පහර එල්ල කරමින්, “ගොවියා රජකරවනවා” යැයි ප්රකාශ කර බලයට පැමිණි ආණ්ඩුව අද ගොවියා විනාශ මුඛයට ඇද දමා ඇති බව…
වනාතවිල්ලුව ප්රදේශයේ දියේ ගිලී මියගිය සිසුන් සංඛ්යාව 04 දක්වා ඉහළට..
වනාතවිල්ලුව ප්රදේශයේ මංගලපුර ප්රදේශයේ මල් කැඩීම සඳහා ඔරුවකින් ගිය පාසල් සිසුන් පිරිසෙන් මිය ගිය සංඛ්යාව 04 දක්වා ඉහළ ගොස් ඇත. මල් කැඩීම සඳහා සිසුන් 05 දෙනෙකු ඔරුවකින් යමින් සිටින අතරතුර…
