Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිසියේ ලොකු පුටු 06ක් සෙලවෙයි

1 hour ago

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් නියෝජ්‍ය පොලිස්පතිවරුන් (DIG) 06 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

ප්‍රධාන කරුණු සැකෙවින්:

  • කළුතර, කෑගල්ල සහ යාපනය දිස්ත්‍රික් මාරුවීම්: කළුතර දිස්ත්‍රික්කය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරිය කෑගල්ල දිස්ත්‍රික්කයටත්, කෑගල්ල දිස්ත්‍රික්කය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා යාපනය දිස්ත්‍රික්කයටත්, යාපනය දිස්ත්‍රික්කයේ සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා කළුතර දිස්ත්‍රික්කයටත් මාරු කර යැවීමට පියවර ගෙන ඇත.
  • විශේෂ කොට්ඨාශ මාරුවීම්: මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් සුබසාධන කොට්ඨාශයටත්, පොලිස් සුබසාධන කොට්ඨාශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය වෙතත් ස්ථාන මාරු කර තිබේ.

නවතම පුවත් (Latest News)