Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහ බැංකු පරිශ්‍රයට බලහත්කාරයෙන් පිරිසක් ඇතුළු වෙයි! 9ක් අත්අඩංගුවට!

3 years ago

ලීසිං හා ණයවාරික ගෙවන්නන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් බලහත්කාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට ඇතුළු වී තිබේ.

ඒ හේතුවෙන් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.

ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට ඇතුළු පිරිස අතරින් පුද්ගලයින් 09 දෙනෙකු පොලිස් අත්අඩංගුට ගෙන තිබේ.

එම ඇතුළු වූ පිරිස අතරින් පුද්ගලයින් 09 දෙනෙකු පොලිස් අත්අඩංගුට ගෙන තිබේ.