Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දිස්ත්‍රික්ක කිහිපයක තෝරාගත් ප්‍රදේශවල විදුලිය විසන්ධි කිරීමට තීරණයක්

2 years ago

පවතින අයහපත් කාලගුණ තත්වය හා ජලගැලීම් සැලකිල්ලට ගනිමින් ප්‍රදේශ කිහිපයක විදුළි සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති සිට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව ගාල්ල, කළුතර, රත්නපුර, කොළඹ සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල බලපෑමට ලක්ව ඇති ප්‍රදේශවල විදුලිය විසන්ධි කිරීමට පියවර ගෙන ඇති බවයි අමාත්‍යාංශ ලේකම්වරිය සඳහන් කළේ.

ගංවතුර තත්ත්වය හේතුවෙන් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබෙනවා.