Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට සූදානමක්

4 years ago

ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට ඉල්ලීමක් කර තිබෙන බව එම සමාගමේ නව සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.

ඒ අනුව 12.KG සිලින්ඩරයක මිල රුපියල් 210කින් පමණ වැඩි කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු පැවසුවේ.