Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රජයේ සේවකයින්ට සිකුරාදා නිවාඩු ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

4 years ago

පවතින ඉන්ධන අර්බුදය සඳහා පියවරක් ලෙස රාජ්‍ය සේවකයින් සඳහා සිකුරාදා නිවාඩු ලබාදීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව  මාස 3 ක කාලයක් නිවසේ සිට ගෙවත්තේ ආහාර බෝග වගා කිරීම සඳහා මෙලෙස නිවාඩු ලබා දෙන බවයි එම චක්‍රලේඛයේ සඳහන් වන්නේ.

එම චක්‍රලේඛය පහතින්