Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සඳුදා(20) සිට සති 02ක කාලයක් සඳහා රාජ්‍ය සේවකයින් කාර්යාල වෙත කැඳවීම සීමා කෙරේ

4 years ago

රටතුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ලබන සඳුදා(20) සිට ක්‍රියාත්මක වන පරිදි සති 02ක කාලයක් සඳහා රාජ්‍ය සේවකයින් කාර්යාල වෙත කැඳවීම සීමා කර තිබෙනවා.


ඒ අනුව ඊට අදාළ විස්තර ඇතුළත්ව නිකුත් කෙරුණු චක්‍රලේඛය පහතින්.