Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලොවම සසල කරමින් අමානුෂික ප්‍රහාරයක්! ඇමෙරිකාවේ නිදහස් දින පෙළපාළියට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 6ක් මරුට!(වීඩියෝ)

4 years ago

ඇමෙරිකාවේ නිදහස් දින පෙළපාලියක් අතරතුර සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව අමෙරිකා මාධ්‍ය පවසයි.

අමෙරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයේ හයිලන්ඩ්පාර්ක් නගරයේ පැවති පෙළපාලියක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇත.

අධිබලැති රයිෆලයක් යොදා ගනිමින් වහලයක් මත සිටිමින් පුද්ගලයෙකු වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වේ.

වෙඩිතැබීම සිදුකළ සැකකරු පොලිස් භාරයට ගෙන තිබේ.

නවතම පුවත් (Latest News)