Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රත්තරන් මිල පහළට

4 years ago

අද(28) දින රන් මිලෙහි තරමක අඩු වීමක් දකින්න ලැබේ.

ඒ අනුව අද ලංකාවේ රන් මිල පහතින් දැක්වේ.

කැරට් 24 ග්‍රෑම් 1 – රු. 22,450.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 179,600.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු. 20,580.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 164,650.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු. 19,650.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු. 157,150.00