Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බොර තෙල් මිල ඉහළට

3 months ago

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එරෙහිව ආර්ථික යුද්ධයක් ප්‍රකාශ කිරීම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉරානය සමඟ පැවැති වාණිජ කටයුතු අත්හිටුවීමට තීරණය කිරීම හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇත.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක් ඩොලර් 94ක් දක්වාත්, WTI වර්ගයේ තෙල් බැරලයක් ඩොලර් 87ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.

නවතම පුවත් (Latest News)