Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අනියම් බිරිදගේ 15 හැවිරිදි දැරිය අපයෝජනය කළ පොලිස් කොස්තාපල්

4 years ago

අනියම් බිරිඳගේ 15 හැවිරිදි දැරියක වරින් වර අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව
සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයෙකු ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර කිරීමට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් රුද්‍රිකා ද සිල්වා අද (29) නියෝග කළා. 
 
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ වවුනියාව – ඊච්චන්කුලම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන තන්තිරිමලේ ගෙවල් 55 ලිපිනයේ පදිංචි 54 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙක්.

නවතම පුවත් (Latest News)