Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අලුතින් මත්පැන් බලපත්‍ර 75ක්! එක් බලපත්‍රයකින් ලක්ෂ 700ක කොමිස් ගැහිල්ලක්!

4 years ago

සුපිරි වෙළඳසැල් සඳහා මත්පැන් බලපත්‍ර ලබාදීම මගින් වත්මන් ආණ්ඩුවේ දේශපාලන පක්ෂ දෙකක් අතර කොමිස් මුදල් බෙදා ගනිමින් ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා චෝදනා කරයි.

එසේ බෙදී යන මුදල එක් බලපත‍්‍රයකට රුපියල් මිලියන 70ක තරම් අති විශාල අගයක් බව ද හෙතෙම සඳහන් කළේය.

මෙලෙස නව මතපැන් බලපත‍්‍ර හැත්තෑ පහකට ආසන්න ප්‍රමාණයක් නිකුත් කිරීමට සූදානමක් ඇති බවයි ඔහු පවසන්නේ.

ඔහු මෙම අදහස් පළ කෙළේ සමගි ජන බලවේගය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

නවතම පුවත් (Latest News)