Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් අලෙවි කරන මත්වන ලොලිපොප් වෙළඳපොළේ! දෙමව්පියන්ට අවධනයෙන් සිටින ලෙස දැනුම්දීමක්!

4 years ago

මත්ද්‍රව්‍ය අඩංගු ලොසිංජර 40,000ක් සහ ලොලිපොප් තොගයක් පානදුර පෞද්ගලික පාසලක් ඉදිරිපිට ඇති වෙළෙඳසැළකින් සොයාගෙන තිබේ.

ඒවා කුඩා දරුවන් ඉලක්ක කරගෙන අලෙවි කිරීමට සූදානම් කර තිබෙන්නට ඇති බව පොලීසිය සැකකරයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාසල්වල සිසුන්ගේ මව්පියන්ගෙන් ලද පැමිණිල්ලකට අනුව පානදුර උතුර පොලීසිය විසින් මෙම වැටලීම සිදුකර තිබෙනවා.

නවතම පුවත් (Latest News)