Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහපොළ ප්‍රතිලාභ මුදල වැඩි කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක්

4 years ago

මහපොළ ප්‍රතිලාභ මුදල වැඩි කරන්නට අවධානය යොමු කරන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දහසය දාහක් පමණ මහපොළ ශිෂ්‍යත්වය මගින් ප්‍රතිලාභ ලබන බව පැවසූ අමාත්‍යවරයා දැනට වසරකට බිලියන 1.6 ක් මහපොළ සදහා වෙන් කරන බවත් ඒ මුදල තවත් වැඩි කරන්නට කටයුතු කරන බවද සඳහන් කළේය.

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයට සහභාගී වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, පාරිභෝගික සේවා පනත ඉක්මනින් වෙනස් කිරීමට කටයුතු කරන බවයි.

නවතම පුවත් (Latest News)