Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සති ගණනකට පසු රත්‍රං මිල ඉහළට!

4 years ago

සති ගණනකට පසුව මෙරට රත්‍රං වෙළෙදපොළේ රන් මිලෙහි තරමක වැඩිවීමක් සිදුව ඇති බව කොළඹ රත්‍රං ව්‍යාපාරිකයින් පවසයි.

ඒ අනුව අද දින රන් මිල සටහන් වූයේ මෙලෙසින්.

කැරට් 24 ග්‍රෑම් 1 Rs. 22,500.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) Rs. 179,950.00

කැරට් 22 ග්‍රෑම් 1 Rs. 20,630.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) Rs.165,000.00

කැරට් 21 ග්‍රෑම් 1 Rs. 19,690.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) Rs. 157,500.00

නවතම පුවත් (Latest News)