Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදුලි ගාස්තු තවත් ඉහළට

4 years ago

නොවැම්බර් 30 වැනිදා දක්වා විදුලි කප්පාදුව සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම
ලංවිම ට අනුමැතිය ලබා දී ඇති අතර අදින් පසු විදුලි කප්පාදුවකට අනුමැතියක් ලබා දී නැහැ. 

එමෙන්ම නොවැම්බර් 25 වැනිදා පැය 3ක විදුලි කප්පාදුවක් සඳහා විදුලිබල මණ්ඩලය කළ
ඉල්ලීම ද මහජන උපයෝගිතා කොමිසම විසින් ප්‍රතික්ෂේප කර තිබුණා. 
 
එදින අනුමත කර තිබුණේ පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් පමණයි. 
 
මේ අතර වත්මන් පාඩු පියවා ගැනීම සඳහා 2023 වසරේ ජනවාරි සහ ජුනි මාසවල දී අදියර
2ක් යටතේ විදුලි ගාස්තු ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා. 
 
ලංවිම දැනට විවිධ පාර්ශ්වවලට ආසන්න වශයෙන් රුපියල් බිලියන 650ක් ණය වීම හේතුවෙන් 70%කින් විදුලි ගාස්තු වැඩි කරන ලෙස ලංවිම ඉල්ලා සිටිනවා.

නවතම පුවත් (Latest News)