Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද සිට මිල අඩුවන සතොස භාණ්ඩ ලැයිස්තුව

4 years ago

ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් තවදුරටත් පහත දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අද (01) සිට දිවයින පුරා ඇති සියලුම සතොස අලෙවිසැල් ජාලය හරහා මෙම සහනය මහජනතාවට ලබාගත හැකි බවයි එම ආයතනය සඳහන් කරන්නේ.

අඩු කරන ලද භාණ්ඩ ලැයිස්තුව පහතින්,
* කැකුළු කිලෝ 01ක් – රු. 199
* කීරි සම්බා කිලෝ 01ක් – රු. 225
*බී ළුණු කිලෝ 01ක් – රු. 225
* හාල්මැස්සන් කිලෝ 01ක් – රු. 1150