Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උසස් පෙළ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

4 years ago

2021 උසස්පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු නිකුත් කර තිබෙනවා.

ඒ අනුව 2021 උසස්පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඒ පිළිබඳව තොරතුරු www.ugc.ac.lk වෙබ් අඩවිය හරහා ලබාගැනීමේ හැකියාව පවතී.