ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ ලක්ෂ්‍යමය උද්ධමනය 8.1% දක්වා වැඩි වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පසුගිය ජූලි මාසයේදී 7.2%ක් ලෙස සටහන් වූ සමස්ත උද්ධමන අනුපාතය අගෝස්තු මාසයේදී මෙලෙස ඉහළ ගොස් තිබේ.
