Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සුගීෂ්වරට අදත් ඇප නෑ

2 months ago

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මහතා ඔක්තෝබර් මස 07 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ අද (23) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය