Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නිවසේ සිටම පාස්පෝට් හදාගන්න ක්‍රමවේදයක්

4 years ago

ආගමන විගමන දෙපාර්තමේන්තුව ලබන වසරේ ජනවාරි මාසයේ සිට අන්තර්ජාලය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අයදුම්පත් භාර ගැනීමට සැලසුම් කර ඇති අතර, එම වැඩසටහන හරහා, අයදුම්කරුවෙකුට තම නිවසේ සිටම තම අයදුම්පත දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙනවා.

කෙසේ නමුත් අයදුම්කරුට ඇඟිලි සලකුණු වැනි ජෛවමිතික විධිවිධාන සඳහා පමණක් දෙපාර්තමේන්තුවට පැමිණිය යුතුයි.

එම කටයුත්ත සඳහා ඇඟිලි සලකුණු ලබා ගැනීමට සෑම දිස්ත්‍රික්කයකම ඉදිරිපස කාර්යාල කවුන්ටර 50ක් ස්ථාපිත කිරීමටත් එම දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

hits : රමේෂ් පතිරණගෙන් නව දේශපාලන පක්ෂයක්!

hits: අද සිට ගල් අරක්කු මිල අඩු වෙයි