Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැඩි ඡන්න්දයෙන් සම්මතයි

2 months ago

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 158ක් හිමිව තිබෙනවා. විපක්ෂව ඡන්ද 63කුත් හිමිවුණා.

ඒ අනුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැඩි ඡන්ද 95කින් අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත විය.