Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රත්ගම වෙඩිතැබීමක්

2 months ago

අද (28) පස්වරුවේ රත්ගම ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇත.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර එහිදී  ඔහුගේ පාදයකට තුවාල  සිදු වී ඇති  බවත් එම පුද්ගලයා රෝහල්ගත කර ඇති බවත් පොලීසිය පවසයි.

T56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.

පොලිස් කණ්ඩායම් 3ක් යොදවා මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව රත්ගම පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.