Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ළමුන් අතර පැතිර යන වෛරස් උණ දරුණු අතට

4 years ago

මේ දිනවල දිවයින පුරා පැතිර යන වෛරස් උණ රෝගය වැළඳීම හේතුවෙන් දෛනිකව ළමුන් 60 ත් 70 ත් අතර සංඛ්‍යාවක් රෝහල්ගත වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජී. විජේසුරිය මහතා පැවසු‍වේ,ඒ අතර ඩෙංගු රෝගීන්ද වන බවයි.

වෛරස් උණ, ඩෙංගු සහ කොරෝනා යන රෝග තුනම මේ වනවිට සමාජය තුළ ව්‍යාප්තව පවතින බැවින් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවද ඔහු පැවසුවේය.