Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පේරදාණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියගේ සිරුර නිවසේ වහලේ එල්ලේමින් තිබියදී හමු වෙයි

4 years ago

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකගේ සිරුරක් ඇය ජීවත් වූ නිවසේ වහලේ එල්ලෙමින් තිබිය දී ඊයේ (03) සොයාගත් බව කඩුගන්නාව පොලිසිය පවසනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ පේරාදෙණිය රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කළ 54 හැවිරිදි වෛද්‍යවරියකගේ සිරුරක් බවයි වාර්තා වන්නේ.

කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන මෙම වෛදවරියගේ මෙම අභිරහස් මරණය කිසිම් අපරාධයක් ද නැතහොත් සියදිවි හානිකර ගැනීමක් ද යන්න තවමත් අනාවරණය වී නැහැ.

මැය ජීවත් වූ නිවසේ ඇයගේ මව, ස්වාමිපුරුෂයා සහ නැඟණිය ද ජීවත්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මෘත ශරීරය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් පසු දේහය ඥාතීන් වෙත භාරදී තිබෙනවා.

hits : මහින්දගෙන් නව දේශපාලන පක්ෂයක්