Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශිරන්තිගෙන් ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම ගෙදරට යයි

2 months ago

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් ඇගේ නිවසට ගොස් තිබේ.