Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජීවන බරින් මිරිකෙන පාසල් සිසුන්ගේ දෙමව්පියන් මත තවත් බරක් ?

4 years ago

2022 වසරේ පාසල් සදහා රජය ලබාදිය යුතු ගෙවීම් මෙතෙක් ලබා නොදීම හේතුවෙන් ලබන වසර සදහා පාසල් සංවර්ධන සමිති මගින් අයකරනු ලබන ගාස්තු තුන් ගුණයකින් ඉහල දමා ඇති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරනවා.

මේ අතර, අද ආරම්භ වූ තුන්වන පාසල් වාරය තුළදී කිසිඳු පාසලක අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට නොහැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.