බම්බලපිටිය – කාසල් පාරේ මහල් නිවාස සංකීර්ණයක 04 වන මහළේ ගින්නක්. ගිනි නිවන රථ 05 ක් පිටත් කර යැවූ බව, ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව කියයි
බම්බලපිටිය – කාසල් පාරේ මහල් නිවාස සංකීර්ණයක 04 වන මහළේ ගින්නක් ඇති වී තිබෙනවා.
ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 05 ක් පිටත් කර යැවූ බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසන්නේ.
