Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ බවට අත්අඩංගුවට ගත් රාජ්‍ය නිලධාරියාගේ බිරිඳගෙන් සාධාරණය ඉල්ලා ආයාචනයක්

1 month ago

කාවන්තිස්ස’ හස්තියාට වෙ# තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරියා සහ අනෙක් සැකකරු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහව මහෙස්ත්‍රාත් අනුරාධා සෙනෙවිරත්න මෙනවිය නියෝග කළාය.

තම සැමියා කිසිදු වරදක් නොකළ රජයේ සේවකයෙකු බවත්, වලාන දූ#ණ මර්දන ඒකකයෙන් පැමිණ නොකළ වරදක් පිළිගන්නා ලෙස බලපෑම් කළ බවත් සැකකරුගේ බිරිඳ පවසන්නීය.

බලපත්‍ර සහිත තු#ක්කුවද පොලීසිය භාරයට ගත් බවත්, සමාජ මාධ්‍ය හමුවේ තම පවුල අපහසුතාවයට පත්ව ඇති බැවින් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා සාධාරණය ඉටුකරන ලෙසත් ඇය ඉල්ලා සිටින්නීය.