Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තිස්සකුට්ටි අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙයි

1 month ago

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි මහතා අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණ තිබේ.

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සිදුකර ඇති කැඳවීමකට අනුව ඒ මහතා අද (23) පැමිණ ඇති බව සඳහන් වේ.