අඩු ආදායම්ලාභීන් එම තත්වයෙන් මුදා ගැනීම සඳහා බහුකාර්ය පත්වීම් ලබාදුන් පිරිස ලබන වර්ෂයේ දී ස්ථිර කිරීමට අපේක්ෂා කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අද (09*) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
