Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

චමින්ද වාස්ට ලැබුණු නව තනතුර

4 years ago

එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) තරගාවලිය සඳහා ඩකා ඩොමිනේටර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් පත් කර ඇති බව වාර්තා වනවා.

09 වැනි බංගලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ ක්‍රීඩකයන්ගේ කෙටුම්පත පසුගිය නොවැම්බර් 23 වැනිදා පැවැත් වුණු අතර 2023 ජනවාරි 05 සිට පෙබරවාරි 16 දක්වා බංගල්දේශ ප්‍රිමියර් ලීගයේ 09වන අදියර පැවැත්වීමට නියමිතයි.