Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට

3 weeks ago

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ වෙත පැමිණියා.

ඒ පාස්කු ප්‍රහාරය සිදුකිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධව ගොනු කර ඇති නඩුවේ විදේශ ගමන් තහම ඉවත් කර ගැනීම සදහායි.