Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රුවන්වැලි මහා සෑය අසල සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට යෑමේදී නොසන්සුන් තත්ත්වයක්

2 weeks ago

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල පිහිටි දන්සැල් භූමියේ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට උත්සාහ කිරීමත් සමග එම ස්ථානයේ නොසන්සුන් තත්ත්වයක් ඇතිව තිබේ.

පොලිසිය පැමිණ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසට සහාය දක්වමින් සිටි ආධාරකරුවෙක් අත්අඩංගුවට යෑමේදී මෙම උණුසුම් තත්ත්වය ඇති විය.