Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රන් මිලෙහි සීඝ්‍ර වැඩි වීමක්

4 years ago

මෙරට රත්‍රං වෙළෙදපොළෙහි භාණ්ඩවල මිලෙහි සීඝ්‍ර වැඩි වීමක් සිදුව තිබේ.

ඒ අනුව ඊයේ දින රන් මිල සටහන් වූයේ මෙලෙසිනි.

කැරට් 24 ග්‍රෑම්1 – Rs.23,020.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – Rs.184,100.00
කැරට්22ග්‍රෑම්1- Rs.21,110.00
කැරට්22ගෑම්8 (පවුම් 1) – Rs.168.850.00
කැරට් 21 ග්‍රෑම් 1 – Rs.20,150.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1)  – Rs.161,150.00