Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

යක්ක පුත්තු ගූගල් එක හොල්ලති! sex සොයා යළිත් වරක් ලෝකයෙන්ම එක වෙයි!

4 years ago

ගූගල් සෙවුම් මෘදුකාංගයට අනුව ලිංගිකත්වය හෙවත් ‘SEX’ ගැන සෙවීමෙන් මේ වසරේදීත් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්ව ඇත

Google Trends මේ වසර වෙනුවෙන් නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන්ව ඇත්තේ මෙරට වැඩි වශයෙන් SEX යෙදුම භාවිත කර ඇත්තේ උතුරු මැද පළාතේ බවයි.

ඌව සහ නැගෙනහිර පළාත් පිළිවෙලින් දෙවැනි සහ තුන්වෙනි ස්ථාන හිමිකරගෙන තිබේ.

මීට පෙර වසර කිහිපයකදීත් SEX යන වචනය Google යෙදවුම හරහා සොයා ලංකාව පළමු ස්ථානයට පත්ව තිබුණා.