Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොළඹ නීති පීඨයට ගිය රනිල්ට සිසුන්ගෙන් හූ සංග්‍රහයක්

4 years ago

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නීති විද්‍යාලයේ සිසුන් පිරිසක් හූ තබන අයුරු දැක්වෙන වීඩියෝ පට කිහිපයක් සමාජ මාධ්‍ය වල හුවමාරු වේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් පැවති වැඩසටහනකට සහභාගිවීමේ අවස්ථාවේදීම මෙම සිදුවීම සිදුව ඇති බවද සඳහන්ය.