පොලොන්නරුව, වැලිකන්ද, මොණරතැන්න පෙර පාසල් වත්තක සිටි අඩි 10ක් පමණ දිගැති පිඹුරෙකු වැලිකන්ද වනජීවි නිලධාරීන් විසින් අල්ලා කාලිංගවිල රක්ෂිතයට මුදා හැර තිබෙනවා.
පසුව එම පිඹුරා වැලිකන්ද වනජීවි නිලධාරීන් විසින් අල්ලා කාලිංගවිල රක්ෂිතයට මුදා හරිනු ලැබුවා.