Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලීසිං නොගෙවූ වාහන සමාගම් මගින් පැහැරගැනීම නතර වන ලකුණු! සමාගම්වලට එරෙහිව නීතිමය පියවර!

4 years ago

කල්බදු ගෙවීමට නොහැකි වාහන හිමියන්ගේ වාහන මැර කණ්ඩායම් යොදවා පැහැර ගන්නා සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ එසේ කල්බදු ගෙවීමට නොහැකි වාහන පැහැර ගන්නා සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසයි.