මෙරට සංචාරයක නිරත වූ එංගලන්ත ජාතික පිරිමි පුද්ගලයෙකු හට ලිංගික අපරාධයක් සිදු කළ බව කියන චීවර ධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මිහින්තලා පූජා භූමියේ කලුදියපොකුණ නැරඹීට ගිය අවස්ථාවේ මෙම අපහරණය සිදුවී ඇතැයි මිහින්තලේ පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ඇත්තේ වයස අවුරුදු හැට නවයක් වන හංවැල්ල ප්රදේශයේ පදිංචිව සිටි චීවරධාරියෙකි.
මෙසේ අපහරණයට ලක් ව ඇත්තේ එංගලන්තයේ ලන්ඩන් නුවර පදිංචිකරුවෙකු වන 46 හැවිරිදි පුද්ගලයෙකි.
