අද දිනයේ රන් මිලෙහි පහළ යෑමක් සිදුව ඇති බව මෙරට රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසනවා.
නමුත් පසුගිය සතියේ රන් භාණ්ඩවල මිලෙහි වැඩි වීමක් දක්නට ලැබුණා.
ඒ අනුව අද දින රන් මිල සටහන් වන්නේ මෙහෙමයි.
කැරට් 24 ග්‍රෑම් 1 රු. 22,940.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) රු. 183,450.00
කැරට් 22 ග්‍රෑම් 1 රු. 21,030.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) රු. 168,250.00
කැරට් 21 ග්‍රෑම් 1 රු. 20,080.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) රු. 160,600.00
