Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කඩදාසි ඉවරයි! ජනවාරියේ සිට විදුලි බිල්පත නව ක්‍රමයකට!

4 years ago

මුද්‍රිත විදුලි බිල්පත වෙනුවට ජංගම දුරකථන කෙටි පණිවිඩයක් මගින් ජනවාරි මාසයේ සිටි විදුලි බිල දැනුම් දීමට තීරණය කර ඇත.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ මේ වන විට ඒ සදහා විදුලිබල මණ්ඩලයේ පරිගණක පද්ධතිය යාවත්කාලීන කරමින් සිටින බවයි.

නාගරික ප්‍රදේශ මූලික කරගනිමින් මෙම ක‍්‍රියාවලිය ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.