හෙට (25 ඉරිදා ) දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
කෙසේ වෙතත්, සුරාබදු දෙපාර්තමේන්තුවට අනුව, ඉරිදා (25) සියලුම බලපත්‍රලාභී හෝටල් සහ ආපනශාලාවලට මත්පැන් සැපයීමට අවසර දෙනු ඇති.