Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මයුරි පින්නවල හැර යයි

4 years ago

පින්නවල අලිසංරක්ෂණාගාරයේ නිරෝගි සුවයෙන් පසුවූ බව කියන 37 හැවිරිදි මයුරි කෙනර අද දහවල් 2.30 ට පමණ හදිසියේ මියගොස් ඇතයි පින්නවල අලි සංරක්ෂණාගාරයේ ප්‍රකාශකයෙක් පැවසීය.

කෙනෙර ඉතා යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටි බවත් හදිසියේම රෝගී වීම නිසා වෛද්‍යවරුන් ඇයගේ ජිවිතය බෙරා ගැනිමට දැඩි වෙහෙසක් දරා ඇතත් පස්වරු 2.30 පමණ මරණයට පත්ව ඇතිබවද පැවසීය

මිය ගිය මයුරි ඇතින්න ගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණය පරික්ෂකය අද දින පස්වරවේ සිදු කිරීමට නියමිතව ඇති බවද අලිසංරක්ෂණාගාරයේ ප්‍රකාශකයකු පැවසීය .