Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තවත් මූල්‍ය සමාගමක් බංකළොත්! තැන්පතුකරුවන්ට පොලිය නැතිව මුදල් ලබාදෙන පවසා පුවත්පත් දැන්වීම් පළකරයි!

4 years ago

කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම සිය මුල්‍ය කටයුතු අත්හිටුවා ඇති බව දන්වයි.

ඒ අනුව එහි අධ්‍යක්ෂක මණ්ඩලය විසින් තම සියලුම ස්ථිර තැන්පතු හා පොරොන්දු පත්‍ර සහතික වලට අදාළ මුදල් ආපසු ගෙවීමට තීරණය කර තිබේ.

2022 දෙසැම්බර් 26 සිට එම තැන්පතු වලට අදාල පොලි නොගෙවන බවත් හැකි ඉක්මනින් ලඟම ඇති කැන්රිච් ෆිනෑන්ස් ශාඛාවකින් තම මුදල් ආපසු ලබාගන්නා බවට දැනුම් දී තිබේ.