Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආශූ මාරසිංහගේ නිවසේ මෙහෙකාරියට අතවර කළ හිමිනමට අධිකරණයෙන් ලබා දුන් තීන්දුව

4 years ago

පුජ්‍ය චන්ද්‍රසිරි හිමියන් තමන්ට ලිංගික අඩන්තේට්ටම් කළ බවට ආශු මාරසිංහ මහතාගේ නිවසේ සේවය කළ කාන්තාවක් දෙසැම්බර් 09 වනදා බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

පසුව දෙසැම්බර් 14 වනදා පොලිසිය සැකකාර හිමි නමගෙන් සහ අදර්ශා කරඳන මහත්මියගෙන් බොරැල්ල පොලිසිය ප්‍රකාශ ලබා ගත්තා .

පසුව දෙසැම්බර් 21වනදා පුජ්‍ය වැලිවිටියේ චන්ද්‍රසිරි හිමියන් යළි බොරැල්ල පොලිසියට කැඳවා තිබු අතර එහිදී උන්වහන්සේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

ඒ සැකකාර හිමි නම සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට හැකියාවක් ඇති බව පවසමින්.

බන්ධනාගාර ගත කෙරුණු සැකකාර හිමියන් ඊයේ (12/28) නඩුවට යළි කැඳවූ අතර එහිදී පුජ්‍ය වැලිවිටියේ චන්ද්‍රසිරි හිමියන්ට ඇප හිමි වුවා.