Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දැන් බීලා එලවන්නේ බලාගෙනයි! දැන් බැලුම් පිම්බිලි නෑ! පොලිසිය අලුත් ගැජට් එකක් ‌අරන්!

4 years ago

රථවාහන ආශ්‍රිත රාජකාරීවල නිරතවී සිටින පොලිස් නිලධාරීන්ට නව උපකරණයක් ලබාදී තිබේ.

දිනෙන් දින ඉහළ යන රථවාහන අනතුරු වැඩිවීම හේතුවෙන් එම අනතුරු අවම කිරීමේ අරමුණින් මෙම උපකරණ ලබාදී ඇත. 

අදාළ නව විද්‍යුත් උපකරණ හරහා බීමත් රියදුරන් පරීක්ෂා කිරීමට හැකිය.