Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ස්ථාවර තැන්පතු හිමියන්ට පණිවිඩයක්

4 years ago

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු ගිණුම් සඳහා ලැබෙන පොලිය රුපියල් ලක්ෂයකට වඩා අඩුනම් එම ගිණුම් සඳහා අයකළ 5% රඳවාගැනීමේ බද්ද 2023 ජනවාරි 01 සිට ඉවත් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අනෙකුත් පුරවැසියන්ගේ ස්ථාවර ගිණුම් මඟින් නියමිත පරිදි රඳවාගැනීමේ බද්ද අය කරන බවයි ඒ මහතා පවසන්නේ.