Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සියලු රාජ්‍ය ආයතනවල අද ජාතික කොඩිය අඩකුඹු කෙරේ

4 years ago

16 වන ‍බෙනඩික්ට් හිටපු පාප් වහන්සේගේ ස්වර්ගස්ථවීම වෙනුවෙන් ශෝකය පළ කිරීමක් ලෙස සියලු රාජ්‍ය ආයතනවල අද (05) දිනයේ ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්දී තිබේ.

ඒ සම්බන්ධයෙන් සියලු රාජ්‍ය ආයතන දැනුවත් කරන්නැයි ද ජනාධිපතිවරයා විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබාදී ඇත.

16 වන ‍බෙනඩික්ට් හිටපු පාප් වහන්සේගේ අවමංගල්‍ය අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතය.