Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇමති පුතාට සිංදු කියන්න නොදුන් නිසා රාජ්‍ය මාධ්‍ය ආයතන සභාපතිට ඉල්ලා අස්වෙන ලෙස නියෝගයක්

4 years ago

පහුගිය දෙසැම්බර් 31 ගාළුමුවදොර සංවිධානය කල සංගීත ප්‍රසංගය විශාල ජන සහභාගීත්වයකින් පැවතුන මෙම ප්‍රසංගය සාර්ථක ලෙස නිම කිරීමට සංවිධායකයන්ට හැකියාව ලැබුනි.

නමුත් මෙම ප්‍රසංගයෙන් පසුව ප‍්‍රබල ඇමතිවරයෙකු හා රාජ්‍ය මාධ්‍ය ආයතනයක සභාපති අතර යම් වචන හුවමාරුවක් සිදුව ඇති බව ආරංචි මාර්ග පවසයි.

එයට හේතු වී ඇත්තේ ප්‍රසංගයේදී එකී ඇමතිවරයාගේ පුත‍්‍රයාට සිංදුවක් කීමට අවස්තාව ලබා නොදීම නිසා බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

මෙහිදී අමාත්‍යවරයා විසින් සභාපති හට ‘කරන්න බැරිනම් යනව යන්න’ යනුවෙන් බැන වැදී ඇති බව ඇතැයිද වාර්තා වෙයි.